IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වැඩි ගුරුවරුන් ගැන වාර්තා ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

පාසල්වල අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.

අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය පාසල්වල ගුරුවරුන් අතිරික්ත සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බව  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න  මහතා පැවසීය.

එසේම ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතින බවත්  ලබන වසරේ සිට රට පුරා ගුරුවරුන් තුලනය කිරීමට පියවර ගන්නා බවත්  ඔහු කීවේය.



අදහස් (2)

වැඩි ගුරුවරුන් ගැන වාර්තා ඉල්ලයි

Ariyawansha Wednesday, 16 July 2025 06:27 PM

ඊයේ පෙරේදා සාමාන්‍ය පෙල විභාගයෙන් සියලුම දරුවන්ට එක් ගුරුභවතෙකු උගන්වා සමත්කළා කියලා පුවතක් දැක්කා. එවැනි දක්ෂතා සහිත ගුරුවරු තමයි අපිවත් සමත්කලේ... අපේ පාසල්වල පහසුවෙන් සිට 20 වැනිදාට පඩිගන්න පමණක් ගුරුවරු සිටියේ නැහැ. දැනුත් සමහර ප්‍රධානම පාසල්වල විශ්‍රාම ගිය ගුරුවරු ගුරු නිවාසවල ඉන්නවා කියලත් දැනගන්න තියෙනවා. විදුහල්පතිට අවශ්‍ය නම් ඔහුගේ හිතවතුන්ට කොපමණ අතිරික්ත වුණත් තොරතුරු සඟවා කටයුතු කරන්න පුළුවන්. එහෙම වෙන්නේ සමහරවිට පළාත් අධ්‍යක්ෂට ඉහළ ශ්‍රේණියක කෙනෙක් විදුහල්පති නම් එහෙම වෙන්න හැකියාව ඇතිවෙනවා...!

:       0       0

Bunny Preena Thursday, 17 July 2025 10:54 AM

අයිස් ගහන උදවියගේ ඇඟේ හිරිගඩු පිපෙන ප්‍රවෘත්තියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site