IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වඩු කාර්මිකයා බසයෙන් අවසන් ගමන් යයි

කොළඹ නෑබඩ බසයක පා පුවරුවේ ගමන් කළ බව කියන වඩු බාස් වරයකු  නිවස සමීපයේදී බසයෙන් වැටී රෝදයකට හසු වී මිය ගිය බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

වඩු කාර්මිකයා බසයෙන් අවසන් ගමන් යයි

චන්දි Friday, 18 October 2013 10:55 AM

උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයත් කොටා ඇත නළලේ ..!! ඔබට නිවන් සුව ..!!! සියලුම දෙනා පාපුවරුවේ යෑමෙන් වළකින්න (නි)

:       0       0

දර්ශන් Friday, 18 October 2013 11:11 AM

බස් රථවල දොර වසා ගමන් කළ නොහැකි නිසා මෙවැනි අනතුරු සිදුවෙනවා. (නි)

:       0       0

කුමාරි Friday, 18 October 2013 02:41 PM

ලංකාවේ බස් ගාස්තු වැඩිවීම නම් වෙලාවට වෙනවා. හැබැයි මගීන් බස් වලට ඇතුළත් කරගැනීම ගැන නම් නිසි ක්‍රියාපිළිවෙළක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site