(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගෙවීමේ හැකියාවක් රජයට නොමැති බවට පළවන තොරතුරු අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
රටේ ආර් ථික අර් බුධය අවසන් නොවුනත් එම අභියෝගය කළමනාකරණය කර ගනිමින්, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා සුබසාධන වියදම් ගෙවීම මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය සපයා ගැනීම යන ප්‍රධාන කාරණා තුනට රජය ප්‍රමුකත්වය දී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවක වැටුප් සහ කිසිදු සුබසාධන දීමනාවක් කප්පාදු නොකරන බව ද සේමසිංහ මහතා ප්‍රකාශ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න රජයේ ආදායමක් නැතිනම් බැහම තමයි. රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න සාමාන්‍ය ජනතාවට බදු ගහන්න සුදානම් වෙන්න එපා.
රටට කෙළවුණත් අපි රාජපක්ෂ වහල්ලු...!