දොඩංගොඩ කෙත්හේනේ දී පොලිස් යතුරුපැදියකට වෙට්ටු දමමින් ගිය බව කියන ත්‍රී රෝද රියක සිටි අයිය මලෝ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පළා ගිය සෙබළෙකු බව කියන අයියා ද පොළොන්නරුවේ කඳවුරක කමාන්ඩෝ සෙබළෙකු බව කියන අනෙක් පුද්ගලයෙකු ද එසේ අතුඅඩංගුවට ගත් බවත් කමනේඩෝ සෙබළා ත්‍රීරෝද රිය ධාවනය වෙද්දීම යතුරු පැදියට පහර දෙන්නට උත්සහ කර අැතැයි ද කියති.
ඒ අවස්ථාවේ පාරේ ගිය ජංගම පොලිස් රියක සහායෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවත් නවත්වීමට කළ නියෝගය නොතකා ධාවනය කළ නිසා ටයරයට වෙඩි තැබීමට සිදු වූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙන තියෙන්නේ රණවිරු ප්‍රශනයක් නෙවේ .මේ රටේ ඇතිවී තිබෙන නොහික්මුණ ත්‍රිවිල් රියදුරන් ගැන ප්‍රශනය .ඔවුන් නීති විරෝදිව වාහනය දාවනය කරද්දී යමෙක් බැන්නොත් ඒ පුද්ගලයාට පහරදීමට එනවා .නැතහොත් තර්ජනය කරනවා එහෙමත් නැතිනම් ත්රිවිලය පාර මැද එකවර නවත්වනවා මේක ත්‍රිවිල් මාෆියාවක් සමාජ උවදුරක්. (ර)
අද රෑට රසට පොලිසියේ කෑම හම්බවෙයි වැදූ මෑණියන් මතක් වෙන්න.(බ)
දැන් ඉතින් හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යයිද දන්නේ නැහැ නේද.(හේ)
පරණ කෝන්තරයක් වගේ (හේ)
එහෙනම් රිමාන්ඩ් කරාට කමක් නෑ.(හේ)
රණවිරුවන්ට කරදර කරනවා කියල දැන් ඉතින් අඬ හැරේ පටන් ගත්ත නම් හොඳයි නේද?(හේ)
මෙන්න රණවිරුවන්ට කරදර කරනවා. (ර)
සුරංග, යුද්ධය අවසන් වුණාම සෙබළුන්ගේ මානසිකත්වය නොහැදීමත් මේ වගේ දේවල් වලටත් අනිත් අපරාධ වලටත් හේතුවක්. අවුරුදු ගානක් යුධබිමක හිටපු සෙබළුන්ගේ මානසිකත්වය ගැන කියන්න දෙයක් නැහැනේ (නි)
කෝ මේ එකාබද්ධ විපක්ෂය මෙන්න රණවිරුවන්ට කරදර කරනවා උද්ඝෝෂණය කරපල්ලා (හේ)
පොලිසියේ අය ගැනත් හොයලා බැලුවනම් හොදයි මොකද පොලිසියත් හොද වැඩ කරන්නේ නැහැනේ මොනවා හරි දෙයක් ඇති ඔතන (හේ)
විනයක් නැතිකම. කොලුකමට කලත් පොලිසියත් එක්ක සෙල්ලම් හොඳ නැහැනේ. (ර)
දේශපාලන කන්නාඩි දාගත්තු අයට රණවිරුවයි, හමුදාවේ ඉන්න අයි ආර් සී කාරයන්වයි වෙන්කරලා අදුන ගන්න බැහැ. (ර)