රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට නියම කළ රුපියල් කෝටි 1198ක දඩ මුදල නොගෙවන්නේ නම් දැනට තහනම් කර ඇති ඔහුගේ දේපොළ රාජ සන්තක කිරීමට මහාධිකරණය නියෝග කළේය.