
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.
මේ පිළිබඳ විවාදය අද පෙරවරු 11.30 පස්වරු 6.00 දක්වා පැවැත්විණ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පනත් කෙටුම්පත නියමයන් සහ රෙගුලාසි විවාදයට ඉදිරිපත් කළේය.
වැට් බදු සංශෝධන සම්මතයි සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.
මේ පිළිබඳ විවාදය අද පෙරවරු 11.30 පස්වරු 6.00 දක්වා පැවැත්විණ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පනත් කෙටුම්පත නියමයන් සහ රෙගුලාසි විවාදයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd