වැට් බද්දට එරෙහිව අද (4) පානදුර කඩ සාප්පු වසා කඩහිමියෝ පෙළපාළි ගියහ.
වැට් බද්දෙන් පාරිභෝගිකයාත් වෙළෙන්ඳාත් දෙදෙනාම නැතිවෙතියි ඔවුහු කීහ.
විවෘත කර තිබූ කඩ හිමියන් උසුළු විසුළු හා උපහාසයන්ට ලක්වූ බව කියති.
වැට් බද්දට එරෙහිව අද (4) පානදුර කඩ සාප්පු වසා කඩහිමියෝ පෙළපාළි ගියහ.
වැට් බද්දෙන් පාරිභෝගිකයාත් වෙළෙන්ඳාත් දෙදෙනාම නැතිවෙතියි ඔවුහු කීහ.
විවෘත කර තිබූ කඩ හිමියන් උසුළු විසුළු හා උපහාසයන්ට ලක්වූ බව කියති.
COMMENTS
මේ රජයට හැකියාවක් නෑ රජයේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනයන්න, ජනතාව දැනුවත් කරන්න තේරෙන්නේ නෑ, කඩකාරයෝ තමන්ගේ අදහස ජනතාව අතරට යවනවා, කඩකාරයෝ, බදු අඩුකරනම් මිල අඩුකරන්නේ නැ කියන්නේ පරණ මිලට ගේනවා බදු කියලා.(හේ)
අපි කරගත් මෝඩ වැඩේ වෙනස. (ර)
එහෙනම් ගරා යකත් බැහැලා වැට් විරෝදයට (හේ)
දැන් තව එකක්ද? (බ)
හිටපු අය හොරු මේ අය මංකොල්ල කාරයෝ මහ දවල් කරන්නේ එ්මදිවට (බ)
නියමයිනේ.(හේ)
වැට් බද්ද හඳුන්වාදුන් වෙලාවේ මොකුත් කළේ නැහැ. ඊට කලින් භාණ්ඩ හා සේවා බද්ද තියෙද්දි මොකුත් කළේ නැහැ. දැන් හරියට වෙලාවට බදු ගෙවනවා වගේ උද්ඝෝෂණ කරනවා. අඩුම ගානේ හරියට බිලක්වත් දෙන්නෙ නැහැ සමහර වෙළෙන්දෝ. (නි)
අචිර තවමත් මස්කටු ලෙවකනවා වගේ. (නි)
මහින්දගේ නොහැකියාව, තණ්හාව හා කුහකකම හින්දා සාමකාමී ජනතාව අමාරුවේ (නි)
මෙයාලා මේවා කරන්නේ වේලාවට වැට් එක ගෙවනවා වගේ .(හේ)
අපේ වැඩිපුර අය ඉල්ලපු වෙනස ජය වේවා (හේ)
ඔබට සතුටුද දැන් (හේ)
දැන් කාලයේ ඉන්න යක්කු එළවන්න ගරා යක්කු නැතුව බැහැ (නි)
ගරා යකා නම් බැරියයි, හෙට අනිද්දට මහසෝනාත් එයි. එතකොට බලන්නකෝ කොහොමද යක්කුන්ගේ නැටිල්ල කියලා... (බ)
යකඩෝ යක්කුන්ටත් වැට් ගහන්න මේ ආන්ඩුවට පුලුවන්නේ. (බ)
ජනතාව දන්නවා මේගොල්ලොත් යක්කුන්ට දෙවෙනි නැති බව. (බ)
සත්‍ය දැනගෙන සිටින විට බොරුවලට සවන් දීම විනෝදජනකය (බ)
හිමාල්, ළඟකදී පුද්ගලික ඉස්පිරිතාලයකින් බෙහෙත් ගත්තේ නැතුව ඇති. ඔබට එසේ ගන්න ලැබේවා කියා පතමි. එතකොට වැට් වල තිත්ත රස දැනේවි (නි)
අපේ උවමනා කවුද වැට් වලට විරුද්ධ සහ ඒගොල්ලන්ගේ තරාතිරම නොවෙයි. වැට් වලට විරුද්ධව නැඟී සිටීමයි (නි)
අචිර, මහින්දගේ නම ඇසෙන වාර ගණනට අපිට පෙනෙනේනේ මේගොල්ලන්ට වැඩ බැහැ කියලයි. (නි)