(සුජිත් හේවාජුලිගේ )
වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
වැට් බද්ද සම්බන්ධයෙන් නැති රකුසකු මවා ජනතාව කුපිත කරන අයට එරෙහිව ගත හැකි පියවර ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය.
මේ අතර වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලපිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව නිසි අවබෝධයකින් පසුවීම ඉතා වැදගත් බවයි
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැට් ගැන බොරු කියන අය ගැන ආණ්ඩුවෙන් තීරණයක්
Rata Perata Monday, 01 January 2024 01:11 PM
ගණුදෙණු එකතු වුණාම ඔහොම දේවල් සාකච්ඡා කරනවා...
Rohana Monday, 01 January 2024 01:16 PM
එහෙනම් වැට්බදු ඇඟට සනීපයි කියලා කියන්න ඕනෑ...
Nimal Monday, 01 January 2024 01:41 PM
මහ බැංකු හොරුන්ටත් ඔය වගේ නීතිමය පියවර ගන්නකෝ...!
චන්දන Monday, 01 January 2024 02:03 PM
තමුන් ඉන්නේ ලංකාවේද? එහෙනම් දැන ගන්නවා. වැට් නිසා ටෙලිෆෝන් බිල්බේකරි කෑම ඇතුළු සියළු කෑමවර්ග, බස් ගාස්තු, ත්‍රීවිල් ගාස්තු, ගෑස් සියල්ල වැඩිවෙලා... ගහෙන් වැටුණු මිනිහට ගොනාත් ඇන්නා... වැට් නිසා අපි තව තවත් අමාරුවේ වැටිලා... පුළුවන් නම් නඩු දාන්න...
PereraTuesday, 02 January 2024 09:16 AM
චන්දන, මෙයා ඉන්නෙ අපි ඉන්න ලන්කාවෙ නෙවි.
Ananda Monday, 01 January 2024 02:07 PM
දුරකථන සමාගම් කියනවලු වැට් නිසා දුරකථන ගාස්තු 42% කින් ඉහළ යනවා කියලා ජනවාරි පළමු වෙනිදාට පෙරත් 15%ක වැට් අයකිරීම කළා... එහෙම තියෙද්දී වැඩි වූ 3% සඳහා 42% වැඩිවෙනවා කියන්නේ 1400% ක වැඩිවීමක් කියලා පේනවා.. මේක වෙන්නේ කොහොමද? මේක ජනාධිපතිතුමා අපහසුතාවට පත්කිරීමට කරන උපක්‍රමයක්ද කියලා සොයා බලන්න...!
Kazi Shajahan Monday, 01 January 2024 02:58 PM
සාගලට රනිල් එක්ක ඉන්නකන් වැට් වදින්නේ නැහැ.. මොකද රනිල් සහ සාගලගේ වැඩවලට වැට් නිදහස්...
Chamila Fernando Monday, 01 January 2024 03:20 PM
රටේ ජීවත්වන ජනතාව පිළිබඳව කිසිම හැඟීමක් නැති දේශපාලුවන්. අයකරගන්න තියෙන මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ ටැක්ස් අයකරන් හිටියොත් මොකද මුලින්ම...?
Prabha Monday, 01 January 2024 05:29 PM
ආර්යාවගේ හිතට ගොඩක් අරන් වගේ...!
Chithral Monday, 01 January 2024 06:18 PM
හරි හමන් පිරිමියෙක් කීවා නම් ටිකක් හිතන්න තිබුණා. නමුත් මේ කියන දේවල් සතයකට ගණන් ගන්නේ නැහැ. ඔහොම යන් ඡන්දෙන් පස්සේ හමගහනවා.. මොකද ඡන්දෙන් පැරැදිලා ගෙදර ගියාට පස්සේ, මිට පස්සේ සේකුරිටි කුක්කෝ නැහැ...
Perera Monday, 01 January 2024 07:09 PM
ජනතාවට බොරු කිය කියා බලේ ඉන්න බලන අයට විරුද්ධව නම් මේ සට්ටැඹියෝ කිසිම දඬුවමක් දෙන්නේ නෑ...
අරවින්ද මොනරවිල Monday, 01 January 2024 10:19 PM
වැට් ගැන බොරුද කියන්නේ ඇත්තද කියන්නේ කියලා හොයලා බලන්න මූට තියෙන අයිතිය හො බලය මොකක්ද, පිරිමි උනත් ගැහනු උනත් ලිංගික ශ්‍රමිකයෙක් වු පමණින් රටේ පරිපාලන තීන්දු වලට අත පොවන්න අයිතියක් හො බලයක් ලැබෙන්නේ නැහැ.
Nalaka Tuesday, 02 January 2024 08:20 AM
යකෝ මුන්ම වැඩි කරලා , අපිට talk දෙනවා.. ලොන්ත නාකී...
Kumara Tuesday, 02 January 2024 11:01 AM
එතකොට සමනලයන් කියන අයට කුමක් කරමුද. සමන්ලයනෙනෙ.