
(අමිල චින්තක ගමගේ)
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිදහස් චතුරස්‍රයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (25) ප්‍රකාශ කළේය.
මෙහිදී අමාත්‍ය ධූරයෙන් ඉවත්වනවාදැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයට අමාත්‍යවරයා පිළිතුර ලබා දුන්නේ අපි හදපු ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන්න බැරි බව දැන දැනම ජනාධිපතිවරනෙට ඩීල් දාස ඉදිරිපත් වෙන්නේ කවුරු හරි සමග කාගේ හරි චන්ද කඩන්න අලුත් ඩීල් එකක් දමල ඇති, මෙයාට ඩීල් දාස කියන්නේ කට කහනවට නොවේ ,
මෙදාපාර ඡන්දෙ දෙන්න කට්ටිය අඩුු වෙනවා. සේරම අපේක්ෂකයන් . මාත් ඉල්ලන්නයි හිතාන ඉන්නෙ
එකෙක්වත් රටට ආදරේ නැහැ ,බලයට කෑදරකම විතරයි
රටක නායකත්වයක් ගන්න මේ වගේ පෞර්ෂත්වයක් තියෙන්න ඕනේ. වැනි වැනි ඉන්නේ නැතුව . අනෙක් අය තවම කෙකර ගගා ඉන්නවා. 69 ලක්ෂයක් දීලත් පොහොට්ටුව ජන වරම අලියට පාවා පාවා දීලා නැට්ට පස්ස පැත්තේ ගහගෙන ඉන්නවා. පෙරහැර යනකම්
මගේ ඇස්තමේන්තුව මෙයා චන්ද ලක්ෂ දෙකත් තුනත් අතර ගණනක් ගනීවි කියලයි.
ලංකාවේ මිනිස්සු නම් හරි මොංගල් .කවදාවත් හැදෙන්නේ නෑ
මේගොල්ලො ඡන්දෙ ඉල්ලන්නේ දිනන්න බලාගෙන නෙමෙයි. එක්කෝ කාගෙ හරි ඡන්ද කඩන්න නැත්නම් ඩොලර් කුට්ටියක් හම්බකර ගන්න. ඔය දෙකම වෙන්නත් පුළුවන්.,
ජනාධිපති අපේක්ෂකයන් වුණාම වරප්‍රසාද රාශියක් ලැබෙනවා. ඒවා ගන්නත් එක්ක ලොකු කොන්ත්‍රාත් එකක් මේ කරන්නේ...
හිටන් තුමා දින්නට පස්සේ පොල් පිති පොල් ලෙලි ඔක්කොම ෆෝම් උනා
අනේ හොදයි, මෙයාව ඉක්මනින් දේශපාලනයෙන් චුත කරන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා ! ඉල්ලන්න ඉල්ලන්න චන්ද දහ පහලොස් දාහක් වැටුනොත් ලොකු දෙයක්.
ජනාධිපති කමට සුදුසුම කෙනා මොහු. ජනාධිපති නීතිඥ කෙනෙක් ආචාර්ය උපාධි 2ක් තියෙනවා. නීතියට පොත් රැසක් දායාද කරලා තියෙනවා. ලෝකේ ජනාධිපති දූරයට වැඩියෙන්ම බිහි වෙලා තියෙන්නේ නීතිඥ වරුන්. මහත්මා මහත්මගාන්ධි වගේ . බුදු දහමත් සමග යන විද්වතෙක්. අනිවාර්යයෙන්ම දිනන්න ඕනි.
ඩීල් දාස මේ චන්දෙ ඉල්ලන්නේ චන්ද අපේක්ෂකයන්ගේ වරප්‍රසාද අරගෙන තවත් අපේක්ෂකයෙක්ගේ රෙදි අපුල්ලලා ගානක් හොයාගන්න. සමහර විට මිලියන සිය ගණනක ඩීල් එකක් වෙන්න පුළුවන්
අපරාදේ සල්ලි...!
විජේදාස වැනි වැඩකට නැති අපේක්ෂකයින් ඉදිරිපත්වීම වලකා ඡන්ද පත්‍රිකාවේ දිග අඩුකරමු.