IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විජේදාස රාජපක්ෂ ආචාරධර්ම කමිටුවේ සභාපති පුටුවට

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය  විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව සභාපති වශයෙන්  ඒකමතිකව තේරී පත්විය.

එම කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුද  තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ සිටිති.

ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර,  කබීර් හෂීම්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල,  කනක හේරත්,  විජිත බේරුගොඩ,  තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, ජී. ජී. පොන්නම්බලම්, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන,   වීරසුමන වීරසිංහ සහ  සමන්ප්‍රිය හේරත් එම  කමිටුවට පත් කරනු ලැබ සිටින සාමාජික  මන්ත්‍රීවරු වෙති.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන අනුව මෙම පත්කිරීම කර ඇත.

කතානායක වරයා මෙම පත්කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට අද (23) දැනුම් දුන්නේය.



අදහස් (1)

විජේදාස රාජපක්ෂ ආචාරධර්ම කමිටුවේ සභාපති පුටුවට

siri Friday, 23 September 2022 07:27 PM

අත්තෙන් අත්තට පනින කෙනාගේ අචාර ධර්ම මොනවද කියලයි මං මේ දස අතේ කල්පනා කරන්නේ...? අනේ අනිච්ඡං... කාලෙකට ඉස්සර හොඳට තිබ්බ රටකට ගිය කලක්..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site