සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකල වැටලීමකදී දැඩි ආරක්ෂීත බෙල්ලන් විශාල සංඛ්‍යාවක් හා තවත් සත්ව කොටස් සමග ස.. 4 minutes ago
Y අරුමුගම් · 1 hour ago රත්නායක ආරච්චිගේ, තමුසේ නින්දෙන්ද තවම, යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ? ආණ්ඩුවේ සහය අපිට නැතත් ඉන්දියාවේ සහය ලබාගෙන අපිට අවශ්‍ය දේ අපි අපේ භුමියේ කරනවා. (ස) Reply 0
Y හේරත් · 1 hour ago අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ කවදාවත්. අවුරුදු 30ක් කාපු අසුචි අපි කන්නේ නැහැ නැවතත්. (නි) Reply 0
Y ඔසන් සලාම් - කටාර් · 1 hour ago අපි විග්නේශ්වරන් මහ ඇමතිවරයා ඇතුළු යාපනේ ජනතාවට සුභ පතමු. ඔවුන්ගේ අනාගත ප්‍රශ්න විසඳාගැනීමට මෙම ජයග්‍රහණය විශාල රුකුලක්වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. ප්‍රජාතන්ත්‍රවාදීව මහජනතා විසින් තෝරාගන්නා ලද මෙම පළාත් සභාව රටේ අනෙකුත් පළාත් සභාවන් වලට ආදර්ශවත් පළාත් සභාවක් වේවා ! (නි) Reply 0
Y විජේසුන්දර · 1 hour ago ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා රණවිරුවන් ලබාදුන් නිදහස කොතරම් වටිනවද කියලා මෙම මැතිවරණයෙන් ඔප්පු වෙනවා (නි) Reply 0
Y රුවන් · 1 hour ago අරුමුගම් ඔහේ ඉන්දියාවටම පදිංචියට යනවකෝ.ලංකාවේ ඉපදිලා ලංකාවෙන් කාල,බීල,නොමිලේ ඉගෙනගෙන හැම පහසුකමම අරගෙන ඉන්දියාවට ආවඩනවා. කාලකන්නි තමුසෙලගෙ දවල්හීන කදවත්ම සැබෑවෙන්නේ නැහැ. (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නායක ආරච්චිගේ, තමුසේ නින්දෙන්ද තවම, යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ? ආණ්ඩුවේ සහය අපිට නැතත් ඉන්දියාවේ සහය ලබාගෙන අපිට අවශ්‍ය දේ අපි අපේ භුමියේ කරනවා. (ස)
සුභ පැතුම්! (නි)
අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ කවදාවත්. අවුරුදු 30ක් කාපු අසුචි අපි කන්නේ නැහැ නැවතත්. (නි)
අරුමුගම්, වැඩිය දඟලන්න හදන්න එපා,ඔයාලගේ හීන කවදාවත් ඉටු වෙන්නේ නැහැ
අපි විග්නේශ්වරන් මහ ඇමතිවරයා ඇතුළු යාපනේ ජනතාවට සුභ පතමු. ඔවුන්ගේ අනාගත ප්‍රශ්න විසඳාගැනීමට මෙම ජයග්‍රහණය විශාල රුකුලක්වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. ප්‍රජාතන්ත්‍රවාදීව මහජනතා විසින් තෝරාගන්නා ලද මෙම පළාත් සභාව රටේ අනෙකුත් පළාත් සභාවන් වලට ආදර්ශවත් පළාත් සභාවක් වේවා ! (නි)
මේවා කවදා අවසන් වේද දන්නේ නැහැ. (නි)
කවුරු දිනුවත් පොලිස් බලතල,ඉඩම් බලතල හීනයක් තමයි. (නි)
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා රණවිරුවන් ලබාදුන් නිදහස කොතරම් වටිනවද කියලා මෙම මැතිවරණයෙන් ඔප්පු වෙනවා (නි)
මේ හිනා කදවත්ම සැබෑවෙන්නේ නැහැ.
අරුමුගම් ඔහේ ඉන්දියාවටම පදිංචියට යනවකෝ.ලංකාවේ ඉපදිලා ලංකාවෙන් කාල,බීල,නොමිලේ ඉගෙනගෙන හැම පහසුකමම අරගෙන ඉන්දියාවට ආවඩනවා. කාලකන්නි තමුසෙලගෙ දවල්හීන කදවත්ම සැබෑවෙන්නේ නැහැ. (දී)
හැබැයි රජෝ ප්‍රභකරන්ගේ ප්‍රතිපත්ති එහම අනුගමනයකරනවා නොවේ ඕන් (අ)
සාමයෙන් සමගියෙන් වැඩ කරන්න. අපිට සතුටුයි (නි)