බියගම පෞද්ගලික කම්හලක සේවකයකුට කතුරෙන් ඇන මරා දමා පැන යමින් සිටි බව කියන වැඩ පරීක්ෂකවරයෙක් පොලිසියට අල්ලා දීමට ත්‍රීරෝද රියදුරෙක් සමත් විය.
තලවාකැලේ දයාලන් රවී (28) මේ සිද්ධියෙන් මිය ගියේය.
සිද්ධියෙන් පසු ත්‍රී රෝද රියකට නැගුණු ඝාතකයා එහි වේගය මදිබව පවසා වෙනත් ත්‍රී රෝද රියකට නැගී ඇත. පළමු ත්‍රී රෝද රියදුරා බියගම බණ්ඩාරවත්තේ රාජකාරියේ සිටි පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ රියේ නංවාගෙන ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උදව් කළ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd