(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියළුදෙනා වගකීම් සහගතව කටයුතු නොකළහොත් මැයි 09 වෙනිදාට වඩා භයානක සිදුවීම් කරා රට ගමන් කිරීමට ඉඩ ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තුව ගැන තිබෙන කලකිරීම, පාර්ලිමේන්තුවෙන් කිසිවක් සිදු නොවෙනවාය කියන කාරණය නැවත නැවතත් ඔප්පු කොට තිබෙන බවද චම්පික රණවක මහතා කීය.
ලංකාවට ඇත්තේ සීමා සහිත ඩොලර් ප්‍රමාණයක් බවද ඒවායිනුත් ගසා ක්‍රියාවලියක් වෙනවා නං ඒක නැවැත්වීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවද චම්පික රණවක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
293
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වගකීමෙන් වැඩ නොකළොත් මැයි 9ට වඩා අභාග්‍යක් වේවි
fairoos Thursday, 06 October 2022 05:11 PM
මේ කාලකණ්ණි ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ. වහාම ඡන්දයක් තියන්න. එතකොට අරගල අවශ්‍ය වෙන්නේ නැහැ...