මුහුණු ආවරණ භාවිතයේදී වගකීම් සහගත වෙන්න. රෝගයට නිරාවරණය වීමේ අවදානමක් සහිත පිරිසට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඒවා අත්‍යවශ්‍යය.
මේ වනවිට ලෝක මට්ටමින් මුහුණු ආවරණ සහ පෞද්ගලික සනීපාරක්ෂක උපකරණ හිඟයක් මතුව තිබේ. එනිසා ඔබ එවැනි දෑ භාවිත කරන්නේ නම් වගකීමෙන් යුතුව ඒවා භාවිත කළ යුතුය. විශේෂයෙන්ම මේ මොහොතේ මුහුණු ආවරණ සහ සනීපාරක්ෂක උපකරණ අත්‍යවශ්‍යම සහ වෛරසයට නිරාවරණය වීමේ දැඩි අවදානමක පසුවන පිරිස වන සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙනුවෙන් අප ප්‍රමුඛතාව ලබාදිය යුතු අතර, පහත පරිදි කටයුතු කරන්න.
ඔබ මුහුණු ආවරණ පැළඳිය යුතුද ?
පහත බලන්න.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වගකීම් සහගත වෙන්න
Anton Austria Friday, 20 March 2020 07:02 PM
කරුණාකරලා ඕකනම් කරන්න එපා. ඉතාලියට වුනේ ඕක.
kamal Friday, 20 March 2020 11:16 PM
උගත් දොස්තර උතුමන්ලා හැමෝටම මුහුණු ආවරණ පළඳින්න කිවානේද ?
kumara Saturday, 21 March 2020 04:30 AM
ඇන්ටන් නිවැරදියි.... තමන් විසින් හදා ගත් මුහුණු ආවරණයක් වත් පළදින වා නම් තමයි හොඳ...