
( රංජිත් රාජපක්ෂ )
වටවල පොලිස් වසමට අයත් බින්ඔය ඉහල කොටසේ වතු නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගෙ සිරුර නිවස පිටුපස පිහිටි වගා ළිදක තිබි හමු වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
මෙසේ වගා ළිදේ තිබි හමු වි ඇත්තේ එම වතුයායේ පදිංචි කදිරවේල් රෝහිත් නැමති අවු 3 මාස 09 වයසැති සිගිත්තාගේ සිරුර බව පොලීසිය කියයි.
නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවා නොමැති නිසා දරුවාගේ පියා සහ එම වතු නිවාස වල පදිංචි වතු කම්කරුවන් එක්ව සිදු කල සොදිසි මෙහෙයුමකදි වගා ළිදේ තිබි සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd