(සුජිත් හේවාජුලිගේ )
විකල්පයක් නැති හෙයින් අයවැය යෝජනාවලියට තමා පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
අයවැය පරාජය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විකල්පයක් තිබිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා එවැනි විකල්පයක් නැතුව අයවැය පරාජය කළහොත් සමස්ත රාජ්‍ය සේවයම කඩා වැටිය හැකි බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දිනක රටේ සියලු වටිනා දෙයක්ම විකුණා අවසන් කියලා... අන්තිමේ මේවා ඔක්කොම නැවත ගන්න අපිටම බලය ගැනීමට ජනමතයක් පවත්වනවා කිව්වාම ඕක අපිට පැහැදිලි වුණා..
තවත් අවස්ථාවාදී නළුවෙක්...
අයවැයට පමණක් නොව 2024 මැතිවරණයටද විකල්පයක් නොමැත...
විකල්ප නැහැ කියන්නෙ පක්ෂයි කියන එක අය වැය පුස්සක් බව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. පාට පක්ශ ඔලුවේ දුවනකොට තමන්ගෙ මඩිය පැවැත්මට ආත්මාර්තකාමී උනාම අන්දවෙනවා.
බණ්ඩක්ක කියල කෑම ජාතියක් ගැන අහල තියනවද ?
සත පහකට විශ්වාස කරන්න බැරි එකෙක් මූ
‘විකල්පයක් නැතිනම් ඡන්දය නොදි ඉන්න පුළුවන්නේ‘‘
සේනාධිපතියෙක් එක්ක ඇමරිකාව පැත්තේ රවුමක්වත් යන්න පොරොන්දු වෙලාද?
කට බොරු කිව්වත්,දිව බොරු කියන්නේ නැහැ කියා කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි.වැටෙන්නට යන ආණ්ඩුවට තවත් එක මුක්කුවක් හෝ ගසා බේරාගැනීමට තමයි මෙතුමා වෙහෙසෙන්නේ.මෙතුමාගේ අයිතියට අප ගරු කරනවා.ඒත්,දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන එකට අප අකමැතියි.
මේ වගේ අය නිසා තමයි මේ රටට සාපයක් වෙලා තියෙන්නේ..!
මේ තක්කඩියෙක් ඩබල් ගේම් පප්පෙක්... තමුන් දන්නවා නම් අයවැය සාර්ථක නැහැ කියලා... ඇයි ඡන්දෙ දෙන්නේ...? හලෝ මිනිස්සු අන්දන්න එපා. ඔහේ ඩීල්කාරයෙක් කියලා කවුරුත් දන්නවා.
කවුරුවත් වෙනස් දෙයක් බලාපොරොත්තු වුණා කියලා හිතන්න බෑ.
විජේදාසලා කවුරුත් ඔහොම තමයි...
දැන් ආණ්ඩුවට බැන බැන ඉන්න බහුතරයක් අනාගත ඡන්දෙ ආවට පස්සේ කියන්නේත් ඔය ටික තමයි.
මට රංජන්ව මතක් වුණා...
ඇමැතිකමක් ගැන බලාපොරොත්තු අත්ඇරලා නෑ වගේ...
විජේදාස රාජපක්ෂ කියලනේ කියන්නෙත්. පවුල් පාලනේ අයත් එක්ක ගහපු ගේම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දේශපාලුවන්ගේ රඟපෑම් ගැන අපි නොදන්නවා නෙවෙයි...
බොලාට විකල්ප නැති වුණාට රටේ ජනතාවට ඕනෑ තරම් විකල්ප තිබෙනවා. හිටපල්ලා ඡන්දයක් එනකම්... අපේ විකල්පය පෙන්නන්න. මෙයාට ඩීල් දාස කියන්නේ නිකන් නෙවෙයි.
විජේදාස යනු කුහක කමේ සැබෑ සංකේතයකක්.. තක්කඩි දේශපාලනඥයෙක්..
බයිලා ...බයිලා... බයිලා ...
විජේදාස මහත්තයෝ බළලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවානම්. මේ රජය හැරෙන්න වෙන විකල්පයක් නැති බව අපි තේරුම් අරගෙන බොහෝ කල්. මතකයි නේද හම්බ ත්‍රස්ත වාදය ගැන කතා කරලා ඔබට ලැබිච්ච ප්‍රතිචාරය. ආයිත් ඇඳුමක් ඇඳගෙන ඒ ගොඩට යන්න පුලුවන්ද?
ඔබට එයින් වැළකී සිටිය හැකියි.
විකල්පයක් නැත්නම් ඡන්දය නොදී ඉන්නකෝ... එහෙම කරන්න තරම් ආත්ම ගෞරවයක් නැති අය. බෙල්ලෙන් අල්ලලා එලියට දායි කියලා වෙන්න ඇති. එළියට දැම්මොත් මෙයාට එල්ලෙන්න විකල්පයක් නැති එකයි මේ කියන්නේ...
මෙයා ඇවිල්ලත් සුපිරි රෑ ඩැනියෙල් දවල් මිගෙල් කෙනෙක් තමා. තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න හොඳ නෑ...
අපි නොදන්නා විජයදාස රාජපක්ෂ...
මුට විජේ දාස කියනව වෙනුවට පජේ දාස කිව්ව නම් හොදයි.
ප්‍රතිපත්තියක් නැති එකක් කතාකරල තව එකක් කරන පුද්ගලයෙක් බව අපි තේරුම් අරන් බොහෝ කල්.
උගතෙක් කියලා හිතාගෙන හිටියට ඉන්නේ මොලේ උඩ. එක අණ්ඩක් ආණ්ඩුව පැත්තේ. දූෂිත පවුල් පාලනේ උදවිය කරපු දූෂණ වලින් බේරගන්න ඩීල්දාස ගහපු ගේම් කොහොමද? වෙන විකල්පයක් නෑනේ...?
අයවැයට ඡන්දේ දෙන විට සලකා බැලිය යුත්තේ එහි අඩංගු කරුණු ගැන පමණක් බව මේ බක පණ්ඩිතයන්ට තේරෙන්නේ නැද්ද.?
ආඳා වාක්‍යයක්.
කිසිම විශ්වාසයක් තියන්න බැරි දේශපලුවෙක්.
ද්‍රෝහීන්ට විපක්ෂයේ ඉඩක් නැති බව අවිවාදිතය.
මෙයත් රාජපක්ෂ කෙනෙක්නෙ. ඔහොම යමු.
විපක්ෂයේ ඉන්න අයගේ එකම විකල්පය බලය අල්ලා ගැනීම.
විකල්පයක් නැතිකම නොවෙයි මෙයාට පිටකොන්දක් නැතිකම නිසයි.
අන්තිම දෙපිටකාට්ටුවෙක්.
මේ තව එක්කෙනෙක්. ලොකු කුට්ටියක් ලැබෙන්න ඇති කට වස්සවන්න.
ඔයිට වඩා හොඳයි තමන්ගේ පවුලේ අයව විකුණගෙන කෑවානම්...
ඔබ කරුණු නොදැන කිව්වත් ඒ කතාවත් ඇත්ත. බලන්න එස්.බී. ඩිලාන්. දෙන්නා හැමදාම ඉන්නේ ආණ්ඩු බලය තිබෙන පැත්තේනේ. දෙන්නා ද්‍රෝහීන්ද වීරයෝද?