IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වික්ටෝරියා උතුරයි

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාත පුරා පසුගිය මාස කිහිපයක  සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය  උපරිම මට්ටම දක්වාම පිරී ඇති අයුරු දකින්නට ලැබිණි..

වසර කිහිපයක් පුරා සිඳී තිබූ වික්ටෝරියා ජලාශය මේ වන විට උපරිමය දක්වා පිරි ඇති  අතර ජල විදුලිය නිපදවීම සඳහා මෙම ජලය උපරිමයෙන් භාවිතා කිරිම මේ දිනවල සිදු වෙයි.



අදහස් (1)

වික්ටෝරියා උතුරයි

කාංචනා Thursday, 07 December 2023 06:13 PM

විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන් උපරිමයෙන් සූරාකෑම සාර්ථකව ඉටුකරමින් සිටී.ගරු ඇමතිතුමාට ජයෙන් ජයම වේවා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site