ඉන්දු ලංකා වකුගඩු විකිණිමට සම්බන්ධව අත්අඩංගුවට ගත් ඉන්දීය සැකකරුවනට  අද (30)  නීතිපති උපදෙස් මත චෝදනා ගොනු කිරීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කියා සිටියේය.

ඒ අනූව සැප්තැම්බර් 13 වැනි දා නීතිපති උපදෙස් මත චෝදනා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.