වකුගඩු විකිණිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බව කියන ඉන්දිය ජාතිකයන් හත් දෙනා මිරිහාන රැදවුම් කඳවුරේ පොලිස් ආරක්ෂාව ඇතිව තව දුරටත් රදවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා බන්ධනාගාර නිලධාරින්ට අද (22) නියෝග කළේය.
එම පිරිස විසා නොමැති ව ලංකාවේ සිටි බව පොලිසිය අධිකරණයට දැන්වීය.
ඉන්දියා ජාතිකයන් කොළඹ ඇතැම් පෞද්ගලික රෝහල් වලදී විකිණි යැයි කියන වකුගඩු වලට සම්බන්ධ ලේඛන 650 ක් පරික්ෂා කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd