උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සඳහා රුපියල් දහතුන් කෝටියක මුදල් ගෙවා ගනු ලබන බහුකාර්ය ජල පෙරණ 7500 ක් මිල දී ගැනීමේ දී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ කරුණු විමසීම උතුරු මැද පළාතේ ඇමතිවරුන් වන පළාත් වාරිමාර්ග ඇමති එච්.බී. සේනසිංහ, සෞඛ්‍ය ඇමති කේ.එච්. නන්දසේන, කෘෂිකර්ම ඇමති ආර්.එම්.පී.බී. රත්නායක හා උසස් නිලධරයෝ 14 දෙනකු වංචා හා දූෂණ පිළිබඳ ජනපති කොමිසමට හෙට (17) කැඳවීමට නියමිතය. පරීක්ෂණ මාර්තු 17, 18, 31 යන දින වල පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් තිරිසන්නු (බ)
තවමත් සතුටුදායක ආර්ථික තත්ත්වයක් රටේ නොපවතින බව අපට පිළිගැනීමට සිදුවෙනවා ඇත. රටක් දියුණු කරගැනීම සඳහා අවශ්‍ය මුලික කරුණක් වන්නේ රාජ්‍ය පාලනය තුළ වංචාව සහ දුෂණය තුරන් කරගැනීමය. අද අප එතනට පැමිණ ඇති බව පෙනෙන්නට ඇත. එයද සතුටට කරුණකි. දේශපාලකයන්ට ආදරය නොකරන රටට ආදරය කරන ජනතාව නීතිය නීතියක් විධියටම පමාවකින් තොරව ක්‍රියාත්මක වෙන තුරු බලා සිටිනවා ඇත. (ර)
මේකේ කෙළවරක් දකින්න බැහැනේ. මාර හොරකම් කිරිල්ලක්නේ හොරකම් කරලා තියෙන්නේ. හොයනකොට කියනවා වෙන වැඩ නැද්ද කියලා. පළි ගන්නවෝ කියලා. වෙනමම පොලිසියක් හදන්න වෙයි මේවා හොයන්න. (ර)