(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 6000 ක ප්‍රතිපාදන සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුව මෙම අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අවුරුද්දෙත්(2025) යල කන්නයට රජය වෙන්කරේ මේ ගාණන තමයි.සංඛ්‍යා ලේඛන අනුව රජය මිළදී ගත්තේ මෙට්‍රික් ටොන් 50,000 ක් පමණයි(ආසන්න වශයෙන්) එය මුළු අස්වැන්නෙන් 2% පමණි. මෙම වසරේ යල කන්නයේ ද ආසන්න වශයෙන් මිළදී ගැනීමට හැකි වන්නෙ මුළු අස්වැන්නෙන් 2% පමණි. ගිය වසරේ නාඩු සඳහා රු.120 කි.මෙම වසරේ ද එම මිළෙහි වෙනසක් නැත.පසුගිය වසරට වඩා සම්බා සඳහා රු.5 ක සහ කීරි සම්බා සඳහා රු.8 ක මිළ වැඩි වීමක් සිදුව ඇත.