
(සුජිත් හේවාජුලිගේ)
මේ ඇමතිවරුන් විපක්ෂයේ සිටියදී කුඹුරට බැහැලා ගොයම් කකා වී වලට සහතික මිලක් දෙන බව පැවසුවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කෙසේ නමුත් බලයට පත් වූ පසු වෙනත් කතාවක් කියන බවද ඔහු සඳහන් කළේය.
බලවතුන් කණ්ඩායමක් අද කුණු කොල්ලෙට වී මිලදී ගන්නා බව හෙතෙම ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ දී පැවැති ගමින් ගමට වැඩසටහනේදීය
අපනයන කේන්ද්‍රීය කෘෂිකර්මයක් රටේ ඇති කරන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම ඉස්සෙල්ලා ජාතික ලැයිස්තු මන්ත්‍රී පට්ටමක් දෙනවා කියලා රවට්ටලා අර හාල් මුදලාලිගෙන් ගත්තු ලක්ෂ 5000 දීල ඉන්නවලකෝ.
ඔයා, හාල් මුදලාලිගේ සල්ලි කොල්ල කෑවා...හාල් මුදලාලි, ගොවියාගේ වී ටික කොල්ල කෑවා...
කිසිම ඉදිරි දැක්මක් නැති මිනිසෙක්
තමුන්ගේ පක්ෂයවත් හරියට කරගන්න බැරි ළාමක ටින් ටින්, කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදපු එකයි, ජපන් භාෂාවෙන් පොර ටෝක් දීපු එකයි කෙරුවේ...