(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූළික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් අද (18) අනතුරට පත් වීමෙන් එම ගිලන්රථයේ රැගෙන ගිය රෝගීන් දෙදෙනා වෙනත් ගිලන්රථයකින් දික්ඔය මූලික රෝහලට යොමු කළ බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදු වී ඇත්තේ අද (18) දින උදෑසන 11:00ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදීය.
ධාවනය වෙමින් තිබූ ගිලන් රථයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ බොලරෝ ලොරි රථයක ඉදිරිපස රෝදය ගිලන් රථයේ පසුපස රෝදයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. අනතුරින් ගිලන් රථයේ පසුපස රෝදයට සහ බොලරෝ සැහැල්ලු ලොරි රථයේ ඉදිරිපස රෝදයට අලාභ හානි සිදු වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලෙඩ්ඩු ගෙන ගිය ගිලන්රිය අනතුරක