
(යොහාන් භාසුර)
‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.
‘ලාෆ්’ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 ඉහළ දැමූ බවත් ලාෆ් ගෑස් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.
එම මිල ඉහළදැමීමත් සමඟ ‘ලාෆ්’ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100 ක් සහ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක් දක්වා ඉහළ ගිය බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලාෆ් ගෑස් මිල ඉහළට
ranjith Tuesday, 01 April 2025 07:17 AM
පෙට්‍රල් මිල 10 අඩුවෙනකොට ගෑස් මිල කොහොමද වැඩිවෙන හැටි
Lilan Tuesday, 01 April 2025 07:42 AM
ඔය කොරල තියෙන්නෙ හොඳම එකෙන්. මාලිමාවේ අවුරුදු සහන. හෙන ගහන්න ඕන ඡන්දෙ දීපු මීහරක් ටිකට. මේ කාලකන්නි නිසා අපිත් විඳවනව.
මෙගා පච වලට ආපහු රැවටෙමු Tuesday, 01 April 2025 07:47 AM
අඩු කරනකොට රුපියල් 5, 10යි. වැඩි කරන්නේ 400, 500.
Fedric Tuesday, 01 April 2025 10:56 AM
ජනතාවාදී ආණ්ඩු. තව මදී වැඩි කරා හැබැයි.
Aslam Tuesday, 01 April 2025 11:25 AM
ඉදිරි මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය දීමට පෙර දෙවරක් සිතන්න.