හොලිවුඩ් සිනමාව තුළ දිදුලන නමක් හිමි කරගත් ජනප්‍රිය නිළි ලින්ඩ්සේ ලෝහන් තම වෘත්තීය ජීවිතය අවසන් කරන්නට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. ඇය නැවතත් හොලිවුඩයේ චිත්‍රපට සඳහා නැවතත් නොඑන බව පසුගියදා ප්‍රකාශ කර තිබුණි. ලින්ඩ්සේ ගේ අලුත්ම පෙම්වතා, ඉගෝර් ටරබාසොව් රුසියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු සමග ලන්ඩන් නුවර නිවෙසට වී සිටින බව දැනට 29 වැනි වියෙහි පසුවන ලින්ඩ්සේ සඳහන් කළා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd