සිවිල් සමාජයක යුරෝපීය ඌරුවට සැකසී ඇති අපට අතට අත දීම නොහොත් ෂේක් හෑන්ඩ් කිරීම නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. එසේම එයින් එකිනෙකා අතරෙහි සුහදත්වය ඉහළ යන බව මනෝ වෛද්‍ය විද්‍යාවෙන් පවා ඔප්පු වෙනවා. එසේම කිට්ටුවන්ත මිතුරන් අතර නොයෙක් ආකාරයේ අතට අතදීමේ ක්‍රමවේද සකසාගෙන තිබෙනවාද දැකිය හැකිවනවා. මේ ඊට වඩා වෙනස් වැඩක්. මේ හෑන්ඩ් ෂේක් කරන්නෙ බාස්කට් බෝල් කණ්ඩායමක පුහුණුකරුවෙකු සහ එහි ක්‍රීඩකයන්. මේ එකිනෙකට වෙනස් හෑන්ඩ් ෂේක් ක්‍රම හඳුන්වා දී ඇති පුහුණුකරුවා එය සිදුකරන ආකාරය බලන්න මිස් කරගන්න නම් එපා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd