IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංසාත් ගෙදර කෑම ඉල්ලයි



(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය  නිමල් ලංසා මහතාද නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දෙන්නනැයි බන්ධනාගාර  ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලාගෙන යන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්  ජගත් වීරසිංහ මහතා පැවසීය.

2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප  නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් නිමල් ලංසා  මහතා ලබන 12  වැනිදා දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබීය.

 



අදහස් (8)

ලංසාත් ගෙදර කෑම ඉල්ලයි

රිස්වාන් Sunday, 31 August 2025 02:01 PM

පඟරනැට්ටයි ගෝලයොයි මයික් පැලුවා... ලංසා මහා කුඩු ජාවාරමෙක් කියලා. ඒ වුණාට ඇතුලට දාලා තියෙන්නේ අවුරුදු 20කට කලින් වෙච්චි සුලු සිදුවීමකට. ..චාටර්නේ?

:       27       69

කෞෂිSunday, 31 August 2025 03:21 PM

මොන ක්‍රමේට හරි කරපුව පලදෙන්න ඕන, යෝගා. ඔයාගේ ගුණරත්න නමත් පාවිච්චි කරලා මොනවා හරි ලියන්න.

:       30       19

ලූට මූස්Sunday, 31 August 2025 10:43 PM

මෝඩ යෝගා දැන් රිස්වාන් වෙලා.

:       1       2

පොඩිඑකාSunday, 31 August 2025 10:41 PM

රිස්වාන් කියන එකා මෙච්චර මෝඩද?

:       1       2

B AmarasingheMonday, 01 September 2025 07:16 AM

අවුරුදු 20ක් තිස්සේ යුක්තිය ඉෂ්ඨ වෙච්ච නැති හින්දනේ දැන් නඩු අහන්න වෙලා තියෙන්නෙ. අනික කෝටි එකහමාරත් වංචා කිරීමත් පොඩි වරදක්ලු. මොනවද අන්නෙ නෑ මහ වරදවල්.

:       1       2

පිටිගල මිලානෝ Sunday, 31 August 2025 05:15 PM

බලන් ඉන්න අප්පච්චි හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බත් පාර්සලයක් දීලා යයි…

:       2       20

කපුරුහාමි Sunday, 31 August 2025 05:17 PM

කුඩු ලන්සාට ජනතා බදු මුදලින් කන්න නොදී ගෙදරින් තුන් වේළටම කන්න දුන්නත් ප්‍රස්නයක් නැතුවා. කුඩු බ්ස්නස් වලින් ගසාකාලා හම්බකරගත්තු කෙනෙක්. රාජ්‍ය ඇමැතියා කාලෙත් කෙරෙව්වේ හොරාකාලා බඩවඩා ගත්තු එක...

:       5       21

maalaka Monday, 01 September 2025 07:22 AM

ජරාව කාලා හොඳට පුරදුයි නේද ? ඇයි මේ බොරු කරන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13550 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 120 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 949 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site