සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 97 වැනි ජන්ම දින උත්සවය අද (5) කොළඹ 5, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඒ මහතාගේ නිවසේදී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්විය. ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, ලෙස්ටර් බිරිඳ සුමිත්‍රා පීරිස් ඇතුළු පවුලේ පිරිසක්ද ඒ සඳහා එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල සිනමාවේ අපේම යැයිකියා මාවතක් එළිකළ ඔබතුමාට සුබම සුබ උපන් දිනක් ......!(ම)
චිරන් ජයතු ..!! (නි)