හිඟ ලීසිං වාරිකය ගෙවා ගත නොහැකි බව කියන පුද්ගලයකු හිටි හැටියේම අම්පාර නගරයේ ලීසිං ආයතනයකදී ගින්නකට මැදිවීම නිසා ගින්නක් හටගෙන ඇත.
එම පුද්ගලයා අත පෙට්‍රල් වැනි දෙයක් තිබූ බෝතලයක්ද තිබූ බවත් ඔහු එය ඇඟට හළා ගිනි අවුලුවා ගත්තේදැයි සැකයක් පවතින බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලීසිං නිසා පත්තු උන හිතේ ගින්නක්ද ? (නදී)
ලිසිං ගන්න ඉස්සෙල්ලා ගෙවන්නේ කොහොමද කියලා හිතන්නේ නැහැ . (නදී)
ලිසින් ගෙවාගන්න බැරි උනාට වහනයක් ගන්න නම් ගොඩක් අය දඟලනවා (නදී)
මූල්‍ය ආයතන වලින් ලීසිං හැටියට ලබා දෙන්නේ රටේ ජනතාවගෙන් තැන්පතු හැටියට ලබා ගන්නා මුදල්. මූල්‍ය ආයතන බැදී ඉන්නවා ඒ ලබා ගන්නා තැන්පතු මුදල් සුරක්ෂිත කරන්න. ඒ හේතුවෙන් ලීසිං හැටියට ලබාදෙන මුදල් අය කර ගැනීමේ විශාල වගකීමක් ඒ ආයතන වලට තියෙනෙවා. එම නිසා ඒ ආයතන එම මුදල් අය කර ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. ලීසිං හැටියට ණය ලබා ගන්න අය දැනගන්න ඕනේ එම ණය නිසියාකාරව නැවත ගෙවා අවසන් කරන්න. ඒකට ලීසිං ලබා ගන්න කලින් කල් තියා සැලසුම් කරන්න ඕනේ. (ර)