අැමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේ 2014 වාර්ෂික කඨිණ පිංකම සිකුරාදා සෙනසුරාදා පැවැත්විය
අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් මස 11 වැනි සෙනසුරාදා සර්වරාත්‍රික පරත්‍රාණ ධර්ම දේශණයක් හා පසු දින 50 නමක් විෂයෙහි දහවල් දානය පිරි නැමිණි.
ලොස් ඇන්ජලීස් හි වැඩ බලන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මල් රාජ් සිල්වා හා දෙහිවල ගල්කිස්ස නගරාධිපති අමරතුංග යන මහත්වරුන්ද මේ පින්කමට එක් වුහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ටොරෙන්ටෝ විහාරයේ කඨිණය 11-12 දෙදින ලස්සනට තිබුනා (නි)
ඇමරිකාව , ඕස්ට්‍රේලියාව ,බ්‍රිතාන්‍යය වැනි රටවල් සියලුම ආගම් සහ ජාති ගරු කරනවා. ලංකාව ජාතිවාද ,ආගම්වාද තියාගෙන පිරිහෙනවා (නි)
සාධු.... සාධු.... මහා පින් කමක් (දී)
සාධු සාධූ සාධු!!! (නි)
ඇමරිකාවේ මෙහෙම දෙයක් වන එක ලොකු දෙයක් .(හේ)
ඉතා හොඳ වැඩක් (නි)
වටිනා මෙහෙවරක්. ගරු පියනන්ද හිමි ඇතුළු සියලු හිමිවරුනට දළදා සමිදු පිහිට ලැබේවා.(හේ)
සාධු සාධු සාධු! (නි)
වල්පොල පියනන්ද ස්වමින්වහන්සේට තවත් කාලයක් ඇමෙරිකාවේ බෞද්ධ කටයුතු කිරීමට ඔබ වහන්සේ නිදුක් නිරෝගිව ජිවත් වීමට වාසනාව ලැබේවා.(හේ)
අමන්දා කී කතාව හරි. (නි)
ඇමෙරිකාවේ තිබෙන බෞද්ධ පන්සල් බොහොමයක මේ දිනවල කඨිණ පිංකම් උත්සව පැවැත්වෙනවා. නිව් ජර්සි බෞද්ධ විහාරයේ කඨිණ පුජෝත්සවය මෙම ඔක්තෝබර් මස 19 වැනි දින පැවැත්වෙනවා. (නි)