
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ මස අවසන් වන විට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවලක් ලබාදීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් සමග අද පැවති සාකච්ඡාවේදී එම කමිටුව මේ වන විට විවිධ සංවර්ධන ආයතන නියෝජිතයන්, දේශීය සහ විදේශීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මහජන උපයෝගීතා කොමිසම සමග එළඹෙන සතියේ සාකච්ඡා කිරීමට නියමිත බහු අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කළොත් ලංකාවේ වැඩ්ඩා කාංචන ඇමැතිතුමා. වෘත්තීය සමිති වහා අහෝසි කරන්න රජයට බලකරන ජනතාව පෙළගැස්විය යුතුමයි.
ප්‍රතිව්‍යුහගත කරලා සාර්ථක වුණු ආයතන මොනවද?
හොඳම දේ ටොලිකොම් එකට කළා වගේ කොටස් වෙළඳපල හරහා ප්‍රතිව්‍යුහගත කරන එක...
පුද්ගලීකරණය කරන්න,හොරුන්ව සම්පුර්ණයෙන්ම