'සිහිනයකි රෑ' කියන්නෙ ජාතික රූපවාහිනියෙ විකාශනය වුණු වෙනස් මට්ටමේ ප්‍රාසාංගික වැඩසටහනක්. එහි සිද්ධ වෙන්නේ එක් අයෙකු කැමති ගීයක්, සංගීතවේදියෙකු විසින් ගායනා කිරීමක්. මෙහි ගීතය ගායනා කරන්නට එන්නේ අමල් පෙරේරා. ඔහුට ගීත යෝජනා කරන්නේ ඔහුගේ අතිජාත මිත්‍ර මහේන්ද්‍ර පෙරේරා. ගීතයේ මුල්ගායනය ස්ත්‍රියක වුනත් එය අති සාර්ථකව හැඟුම්බරව කියන්නට අමල් පෙරේරාගේ හැකියාවන් සමත්. මේ නන්දා මාලිනියගේ 'ලොවම එපාවී' ගීතය අමල්ගේ හඬින්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd