
(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමති ක්‍රියාමාර්ගය පදනම් විරහිත වෘත්තීය භාවයකින් තොර ක්‍රියා මාර්ගයකැයි ‘‘ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය“ සඳහන් කරයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ සාමාජික සාමාජිකයින් එම වෘත්තීය සමිති ක්‍රියමාර්ගය ප්රතිකෂේපක කරන බව ද ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසයි.
විදුලි බිඳවැටීමක් හෝ පාරිභෝගිකයන් අපසුතාවයට පත්වීමක් හෝ සිදු නොවන බව ද ජනතාව බියක් සැකයක් ඇතිකර ගත යුතු නැතැයි ද පතිරගේ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd