IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලොව සංචාරක රූ රැජින ආදිත්‍යා දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

පිලිපීනයේ පැවති " මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 '' ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී " ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගත්තාය

ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/30 දින සිට 08/08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර මෙම තරගාවලිය පැවැත්විණි.

ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුම ( Best National Costume ) සහ Most Beautiful Photogenic යන සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වූවාය.

ආදිත්‍යා වැලිවත්ත ජනප්‍රිය ගායිකාවකි. කිරුළ දිනාත් ආදිත්‍යා අද අලුයම දිවයිනට පැමිනියාය.



අදහස් (2)

ලොව සංචාරක රූ රැජින ආදිත්‍යා දිවයිනට

සංඛ Monday, 11 August 2025 10:17 AM

රටට ලොකු අභිමානයක්.ඔබ තුමියට ඉහළම දක්ෂතා ඇති බව අපි සජ්ජායනා රූපවාහිනී වැඩසටහන් මෙහෙයවීම තුළින් අපි ඉතාම ඉහලින් රසාස්වාදය වින්දා.ඔබට ලස්සන අනාගතයකට සුබපැතුම්.

:       2       57

Perakum Liyanagama Monday, 11 August 2025 09:14 PM

මේ තරම් ජයග්‍රහනයක් ලැබ පැමිණියත් ඇයට කිසිඳු පිලිගැනීමක් නොකලේ මන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 714 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17921 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site