කොවිඩ් -19 වයිරසසේ අවදානම ගැන බොහෝ රටවලින් වාර්තා වෙයි. එවැනි තත්ත්වයක් තුළ ජූනි 13 වැනි දා අවසන් වූ සති තුළ ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ 13 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උපරිමයෙන් මම කළා...
කොරෝනා වවාගෙනම කනවා...