ගෝලීය සහ තෝරාගත් රටවල් කීපයක වර්තමාන කොරෝනා තත්ත්වය යවත්කාලීන කිරීමට කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

එව වගුවට අනුව කොරෝනා ආසාදිතයන් සියයට 23 කින් හා මරණ සියයට 16කින් අඩු වී ඇතැයි වාර්තා වෙයි.