උස කියන්නෙ ගොඩක් අය බය සාධකයක්. මේ බය කියන සාධකේට බය නැති මිනිස්සු හදපු, බය නැති මිනිස්සු යන තැනක් විදියට මේ තැන දක්වන්න පුළුවන්. මේ තැන වීදුරු පාලමක්. බලන්න තියෙන්නෙ පහළ කඳ පල්ලම් දිහා. සමහරු මෙතනදි හරිම අපහසුතාවකට පත්වෙලා ලෙඩත් වෙනවලු.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd