(අංජුල මහික වීරරත්න)
ලොව ණය හිමියන් සහ ණයගැති ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දෙසුම කරමින් පැවසීය.
ආහාර, ඉන්ධන සහ පොහොර මිල අහස උසට නැඟීම, මධ්‍යම පාන්තික වර්ධනය අඩාල වීම වැනි කරුණු යුක්රේන යුද්ධය විසින් නිර්මාණය කරන ලද සැපයුම් දාම බිඳවැටීමේ ප්‍රතිඵලයක් බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරයා ජපන් සංචාරය නිම කොට පිලිපීනයේ මැනිලා නුවර ට පැමිණියේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසව් අසව් රටට කිසිම වැඩක් නොකර රට ලෝකෙට නය කල හාදයෙක් මේ කියන්නේ