(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තමා සමඟ ඒ කාලේ පවසා තිබුනේ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අප දේශපාලනය කරනවා නම් කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බව කී අබෙිවර්ධන මහතා ලලිත් ඇතුලත්මුදලි මැරූ විට ඒ කාලේ ප්‍රේමදාස මහතාට ඇඟිල්ල දිගු කළ බවත් ප්‍රේමදාස මහතා මෙන්ම ගාමිණී දිසානායක මැරුණාම ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් හිටියේ නැතැයි කීය.
කුලල් කා ගත් සියලු දෙනා නැති වූ බව කී අබෙිවර්ධන මහතා සභාවේ ඉන්න අපි කුලල් කා ගත්තොත් වාසිය ලැබෙන්නේ අපට නොව මුහුදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට යැයි පැවසීය.
" අපි ගැටුනොත් ඒවට වෙන සතුරන් ඇතුළු වෙිවී.වෙනත් විදේශ සංවිධාන ඒවායේ ජයග්‍රහණය ලබාවි" යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වල වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් බොරු නොකියා ඉන්න මං එහෙම කියලා නැහැ
අනේ පලයන් යන්න පින් මන්තිරියා යන්න
ජේ ආර් ලලිත් ගාමිණී ,ප්‍රේමදාස වගේ අය හත්ගව්වක් ළඟින්වත් තියන්න වජිර වටින්නේ නැහැ
රටේ ජනතාවගේ අනාවැකිය උඹ ගැනත් ඕකම තමයි
ඇයි දැන් කියන්නේ ?
මේ යකාට ඒ දවස්වල ජේ ආර් ගේ ළඟටවත් යන්න පුළුවන් කමක් තිබුනද දන්නේ නැහැ
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
කිව්වත් වගේ ඒ කට්ටියගෙ කුලල් කා ගැනීමෙන් අහක හිටපු රනිල් බෑනා ප්‍රයෝජන ගත්තා වෙන්න බැරිද?
මෙයාට දැන් ඕනේ දෙයක් කියන්න පුළුවනි .දැන් ජේ ආර් කෙනෙක් නැති නිසා. ජේ ආර් දෙකයි පනහේ සොක්කෝ ආශ්‍රය කරේ නෑනේ
ඊට කලින් කියපං ගාල්ලෙ මිිනිස්සු 2020 උඹට දීපු මනාප ගාන පින් මන්තිරියා ලැජිජ නැහැනෙ තවත් කියවන්නෙ
ඔව් ප්‍රගතිශීලී කණ්ඩායමක් බලය අල්ලගත්තොත් උඹල සේරම හිරේ. ඒක නිසා සමගි වෙයල්ල කියල ඔය රට විනාශ කරපු මහල්ල කියන්න ඇති. උඹල ඒක නම් කරනව අවසාන මොහොතේ හරි. ඒක නිසා මුන්ගෙ කතා විශ්වාස කරන්න එපා.
ගාලු කොටා කියන්නේ ටොම් පච...!
උඹ කියන්නේ අපි එකට හොරකමේ යන එක නැවැත්තුවොත් වෙන අය බලයට ඇවිත් උඹලා හිරේ දාවි කියලා නේද ??...ඉතින් බෙදෙන්න එපා ඔහොම යමු...රනිල් කියන්නෙත් ඕකම තමයි
ජේ ආර් මහත්තයා නැතිවෙන්න කලින් මටත් කිව්වා ගාල්ලේ ඉන්න වජිර කොටා ඡන්ද දායකයින් ගහලා එලවනවා කියලා. 2020 ඒක ඇත්ත වුණා නේද?
ලලිත්, ගාමිණි, කියන්නේ ගරුකළ යුතු අය මිසක් තමුන් වගේ කෙනෙක් නොවන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
ජාතියෙ පවට උපන් මම හා අමන කාළකණ්ණි දොං ජුවා...
පිං වජිර කියන්නෙම බොරු...!
මම දන්නා විදිහට JR... ඔහේට කාගේවත් ඕපාදූප කියනවා තියා ඔහේව වාතේකට මායිම් කළේ නැහැ.