
(ප්‍රසන්න පත්මසිරි)
බණ්ඩාරවෙළ කිරිඔරුව මාර්ගයේ අයිස්ලෙබ් ප්‍රදේශයේදි ලොරි රථයක් මාර්ගය හරහා පෙරළියෑමෙන් එහි ගමන් ගත් වතු කම්කරුවන් 21 දෙනකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබු කාන්තාවන්19ක් හා පිරිම් පුද්ගලයන් තිදෙනෙකු බණ්ඩාරවෙළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තුවාල ලබා සිටි කාන්තාවන් හත්දෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව මුලික රෝහලට මාරුකර යවා තිබෙන බව පොලිසිය කියයි,
අනතුරින් වාහනයේ රියදුරාත් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
බණ්ඩාරවෙළ සෙන්ජේන් වත්තේ වැඩ නිමවීමෙන් පසු කම්කරුවන් නැවත නිවෙස් වෙත ගෙන යද්දී අනතුර සිදුව තිබේන බව පොලිිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd