දඹුල්ලේ සිට බගවන්තලාව දක්වා සහල් ටොන් දහයක් ප‍්‍රවාහනය කළ ලොරියක් හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ නොර්වුඩ් සෙන්ජොන්ඩිලරි හි අනතුරකට ලක් වීමෙන් අද (08) උදේ 7.00 සිට පාර අවහිර වී ඇතැයි ද සැහැල්ලූ වාහන පමණක් ගමන් කරන බව ද නෝර්වුඩ් පොලිසිය කියයි.

    DSC04859 DSC04854 DSC04845

DSC04863