මහියංගණය රන්දෙණිගල මාර්ගයේ මොරයාය දෙකේ කණුව අසලදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රථයේ ගමන් කළ කොස්තාපල්වරු දෙදෙනකු හා එහි රියදුරා මිය ගිය බව මහියංගණය පොලීසිය කියයි.
වැලි ප්‍රවාහනය කළ ලොරියේ දෙදෙනා සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
මහියංගණය රන්දෙණිගල මාර්ගයේ මොරයාය දෙකේ කණුව අසලදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රථයේ ගමන් කළ කොස්තාපල්වරු දෙදෙනකු හා එහි රියදුරා මිය ගිය බව මහියංගණය පොලීසිය කියයි.
වැලි ප්‍රවාහනය කළ ලොරියේ දෙදෙනා සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුනත් තිදෙනාටම නිවන්සුව පතමු! (නි)
පොලිසියේ අයනේ මැරිල තියෙන්නෙ (දී)
ත්‍රීවීල් එක වගේ තමා වැරදි. නිවන් සුව ලැබේවා! (නි)
අල්ලාහ් හු අක්බර්!ඔක්කොම මැරිලා තියෙන්නේ සිංහලයෝ නේද? (දී)
වැරදි පැත්තෙන් ආවත් ත්‍රීවීල් එකේ ආවේ පොලිසියනේ. ඒක නිසා ටිපර්කාරයා නවත්තලා තිබුනත් වැරද්ද ඔහුගේ තමා ඉතින්. (නි)
පොලිසිය නිසා වැරදි පැත්තෙන් යන්න ඇති (නි)
නොසැළකිල්ල නිසා ජිවිට තුනක් අහිමි වුනා (නි)
ඔය වගේ අයට දෙන දඩුවම මරණ දඩුවම තමා. (ස)
අනතුර දිහා බලපුවහම නම් පෙනෙන්නේ ත්‍රීරෝද රියේ වගෙයි වැරැද්ද. අපරාදේ ජීවිත තුනක් (නි)
සැකපිට අත් අඩංගුවට ගත්තේ මොකටද මෙච්චර පැහැදිලිව ෆොටෝ තියෙද්දිත් මට නම් නොතේරේ මියගිය සියලු දෙනාට නිවන් සුව !! (ස)
ත්‍රීවිල් එක වැරදි පැත්තෙන්ද ඇවිල්ලා තියෙන්නේ? (නි)
ත්‍රිවීල් එක මොකකට හරි ඉස්සර කරන්න යන්න ඇති. ඒකයි මේ. මමත් හිතන්නෙ ලොරියේ රියදුරු මහත්තයා නිවැරදියි.පරිස්සමින් වාහන පදවන්න කියලා අනිත් හැම කෙනාගෙන්ම මම ඉල්ලීමක් කරනවා. යුද්ධයට වඩා දැන් මිනිස්සු මැරෙනවා මේ අනතුරු නිසා. මියගිය අයට නිවන්සුව පතනවා! (නි)
ලොරිය නම් හරි පැත්තේ තියෙන්නේ (නි)
මම නම් හිතන්නේ ත්‍රීවිල් එක වැරදි බවයි (නි)
අයයෝ! පොලිසියෙ මහත්තුරු ද මැරිලා තියෙන්නෙ? (නි)
මෙතන වැරදිකාරයා ත්‍රීවීල් එක කියලා බැලූ බැල්මටම පේනවා. ලංකාවෙ නීතිය හැටියට මිනිහෙක් සියදිවි නසාගන්න වාහනේකට පැන්නත් ඩ්‍රයිවර් ඒ මනුස්සයා බේරගත්තෙ නැත්නම් පොලීසියට පුලුවන් ඩ්‍රයිවර් අනතුරක් වලක්වා නොගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්න. (ස)
මරණයට පත් වුන අය ගැන දුක් වෙනවා. ඒ අයට නිවන් සුව ලැබේවා! (නි)
ඔබලාට නිවන් සුව. (ස)
නවත්වා තිබුණ ත්‍රීවිල් එකේ ඇවිත් හැප්පුවද කියලා කවුද දන්නෙ. (ස)
මේ ත්‍රී වීල් කියන්නේ අනාරක්ෂිත වාහනයක්. මෙහි මගීන් සහ රියදුරු මෙම අනාරක්ෂිත බව වටහාගෙන ගමන යා යුතුය. (ස)
කිව් අප්පු, ජීවිත හානි වෙලා තියෙන්නේ ඇට,මස් ,ලේ ,නහර වලින් හැදුන අපේම සහෝදරයෝ දෙන්නෙක් .හිත කැත වුනාට එය ලෝකයාට හඩගා පෙන්වන්න එපා. (ස)
නොහොබිනා ටිපර් රියදුරෝ!!!!! උල තියල මරන්න ඕනේ. පව් දෙයියනේ අහිංසක ජීවිත. (දී)
පිංතුර වල විදිහටනම් ත්‍රී රෝද රථයේ වැරැද්ද කියලයි මට හැඟියන්නෙ. අපරාදෙ වටිනා ජීවිත තුනක්. කෙසේ වෙතත් වැලි ප්‍රවාහනය කරන ලොරි/ටිපර් රථ වලටනම් දැඩි නීති රීති රාමුවක් හඳුන්වා දෙන්න ඕනි. විශේෂයෙන් නගරාසන්නව වේග පාලය පිළිබඳව. ත්‍රී රෝද රියදුරන්ටත් එසේමයි. ! මියගිය අයට ! නිවන් සැප ලැබේවා ! (දී)