ගම්පහ මිරිස්වත්ත පාරේ බැන්ඩියමුල්ල ප්‍රදේශයේ දී ලොරියක් හා ත්‍රිරොද රියක් ගැටීමෙන් අයියා මලෝ දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ ත්‍රිරොද රියේ ගමන්ගත් සිවු දෙනාගෙන් දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුදායක පුවත් නිතර නිතර අහන්න ලැබෙන්නේ. (නදී)