බණ්ඩාරගම මැදගම දී සිමෙන්ති පැටවූ ලොරියක් ගම්මන්පිල වැව් තාවුල්ලේ බිසෝකොටුවට පෙරලී ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් බිසෝකොටුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ලොරියට බරපතල හානි සිදු වී ඇති බවත් පොලිස් ආරංචි කියයි.
සිමෙන්ති කොට්ට සියයකට ආසන්න ප්‍රමාණයක් ද වතුරට වැටී විනාශ වී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටුව නම් රෙපයාර් කොරන්න පුළුවනි. බිසෝගේ තත්වය කොහොමද ? (බ)
හරි අපූරුවට තිබුණ බිසෝකොටුව. අපරාදේ නාස්තිවෙලා. (නි)
ඔය සිමෙන්තිම පාවිච්චි කරලා ඉක්මනින් අලුත්වැඩියා කරගත්තා නම් හරිනේ. (නි)