විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ විභාගයට පෙනී සිටි 25000 ක අපෙක්ෂකයන් සියලූ දෙනා අසමත් වීමේ පුවතක් ලිබියාවෙන් වාර්තා වේ.
විභාගය පැවැත්වී ඇත්තේ ලිබියාවේ රජයෙන් පාලනය කෙරෙන ලිබියා සරසවියට නවක සිසුන් බදවා ගැනීමටය.දැන් සරසවියේ නව අධ්‍යයන වාරය ආරම්භ කිරීමට සිදුව ඇත්තේ සිසුන් නොමැතිව බව බලධරයෝ කියති.
සිසුන්ගේ පිළිතුරු පත‍්‍ර පරීක්ෂා කළ ගුරුවරුන්ගේ අදහස වී තිබුණේ සිසුන් කිසිවෙකුටවත් ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳව දැනුමක් හෝ සරසවියේ අධ්‍යාපනය ලැබීමට අරමුණක් ඇති බවක් දක්නටත් නොමැති බවයි.
කෙසේ වුවත් ලිබියාවේ අධ්‍යාපන ඇමතිනී එට්මෝනියා ඬේවිඞ් ටර්පෙහ් පවසන්නේ සිසුන් 25000 ක් දෙනා අසමත් වීම තමන් විශ්වාස නොකරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටත් තව ටික කාලෙකින් ඔය තත්ත්වයට යයිද (නි)
ඔන්න තවත් මුජහෙදීන්වරු බවට පත්වෙන ලිබියා තරුණයන්... මේවා කලින් තිබුණද? (නි)
නාඩගන් නටන, වසන්තයේ මල් පිපෙනකම් වැඩ කිඩ දාන අපේ රටේ අයියලා මේ පුවත් තුලින් යමක් ඉගෙන ගනිව්. විශේෂයෙන් මං මුලාවූ අදහස් දමන්නන්. (නි)
මම හිතන්නේ මේක වැරදීමක්. (නි)
එහෙ විශ්වවිද්‍යාල තියෙනවා ළමයි නැහැ. මෙහෙ ළමයි ඉන්නවා විශ්වවිද්‍යාල නැහැ. අනේ මන්දා.(අ)
ඔබාමාට කිවුවා නම් හරි. ලිබියාව දැන් තියන තත්වයට පත්කළේ බටහිර කට්ටිය තමයි. (නි)
පණට ආදරයක් තියෙන මින්ස්සු එයිද (දී)
මෙයාලට කොහොමත් දැනුමක් තියා අම්මා තාත්තවත් අදුනන්නේ නැති ජාතියක්. ගුල්ෆ් රටවල වැඩ කරන කාගෙන් හරි අහන්න තව දේවල් දැන ගන්න පුළුවන් (නි)