
(සිරිනිහාල් ගමගේ)
2026 වර්ෂයේ මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශයට පත් කළේය.
චක්‍රලේක අංක 03/2025 හා pen/pol06/25-2024 චක්‍රලේක මගින් දිස්ත්‍රික් ලේකම් වරුන්ට හා ප්‍රාදේශීය ලේකම් වරුන්ට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මහා බාණ්ඩාගාරයේ එකගත්වය ඇතිව නිකුත් කල චක්‍රලේක අනුව මේ පිලිබදව දැනුම් දී ඇත.
ඒ අනුව 2026 වසරේ ජනවාරි 09 මස දින, පෙබරවාරි 10 මස දින, මාර්තු මස 10 දින, අප්‍රේල් 09 මස දින, මැයි 08 මස දින, ජුනි මස 10 දින, ජුලි 10 මස දින, අගෝස්තු මස 10 දින, සැප්තැම්බර් මස 10 දින, ඔක්තෝම්බර් මස 07 දින, නොවැම්බර් මස 10 දින හා දෙසැම්බර් මස 10 දින විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලබන වසරේ පැන්ෂන් දෙන දිනයන් මෙන්න