IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලබන වසරේ පැන්ෂන් දෙන දිනයන් මෙන්න

(සිරිනිහාල් ගමගේ)

2026 වර්ෂයේ මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශයට පත් කළේය.

චක්‍රලේක අංක 03/2025 හා pen/pol06/25-2024 චක්‍රලේක මගින් දිස්ත්‍රික් ලේකම් වරුන්ට හා ප්‍රාදේශීය ලේකම් වරුන්ට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මහා බාණ්ඩාගාරයේ එකගත්වය ඇතිව නිකුත් කල චක්‍රලේක අනුව මේ පිලිබදව දැනුම් දී ඇත.

ඒ අනුව 2026 වසරේ ජනවාරි 09 මස දින, පෙබරවාරි 10 මස දින, මාර්තු මස 10 දින, අප්‍රේල් 09 මස දින, මැයි 08 මස දින, ජුනි මස 10 දින, ජුලි 10 මස දින, අගෝස්තු මස 10 දින, සැප්තැම්බර් මස 10 දින, ඔක්තෝම්බර් මස 07 දින, නොවැම්බර් මස 10 දින හා දෙසැම්බර් මස 10 දින විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිතව ඇත.

 



අදහස් (1)

ලබන වසරේ පැන්ෂන් දෙන දිනයන් මෙන්න

wapn Weerasinghe Tuesday, 16 December 2025 07:29 AM

බොහොම හොඳයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site