
( තිලකරත්න දිසානායක)
දිවා හා රාත්‍රී කාලයේදී නිවෙස්වලට හොර රහසේ ලෙස ඇතුලුවීෙ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරා ගෙන , මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකොට ඒවා අලෙවි කළ බව කියන තරුණයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි.
මීට අවුරුදු එක හමාරකට පමණ පෙර කඩවත ප්‍රදේශයේ නිවසකින් පරිගණකයක් සොරා ගැනීම සිදු කොට පසුව විවිධ ප්‍රදේශවලදී සොරා ගැනීම් සිදුකළ බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
යක්කල , වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු 27 හැවිරිදි වියෙහි පසුවන්නෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd