වෙසක් පුන් පොහෝදා දවස පුරා ලන්ඩනයේ මහ මෙවුනා අසපුවේ දස සිල් බණ භාවනා පින්කම් පැවැත්විණි. පන්සියයක් පමණ දෙනා පෙහෙවස් සමාදන් වූහ. ලන්ඩනය වැනි නගරයක එතරම් පිරිසක් පෙහෙවස් සමාදන් වීම විශේෂ සිද්ධියකි. අසපුවේ භික්ෂූන් වන්දනා කටයුතු මෙහෙය වූ අතර සංවිධානයට සම්බන්ධ වැඩිදෙනා තරුණයෝය. අසපුවම වෙසක් පහනින් අලෝකමත් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදූ.......සාදූ...........සාදූ......!! මම ගෞතම මුනිදු සරණ යමි.
ජීවිතාවබෝධය ගැන කතා කරන්නේ එක ම එක දර්ශනයක් පමණයි. ඒ අප තථාගතයන් වහන්සේ ගේ ධර්මය යි. මෝහාන්දකාරය දුරුවී ධර්මා ලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා .
මේ දර්ශන දකින්න අපි පින් කරන්න ඕනේ. බලන්න පිට රටක කොයිතරම් අපේ ආගම ගැන හිතනවද ?
එසේම වෙිවා.
සාදු !! සාදු !! සාදු
අපේ බුද්ධාගම ලෝකේ කොහේ සිටියත් උතුම්..