තමන් ලන්ඩන් නුවර නගරාධිපති වුවහොත් ලන්ඩනයේ පදිංචි සිංහලයන්නේ උතසව සඳහා ට්‍රැෆල්ගාර් චතුරස්‍රය දෙන බව කම්කරු පක්ෂ අපේක්ෂක කෙන් ලිවින්ස්ටන්, හන්ස්ලෝ ජනහඬ පදනම සමග කීවේය. එම පදනම පසුගිය දා ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයගේ ඡන්ද පොරොන්දු වගේ නොවුනොත් හොඳයි........
මෙයා ලන්ඩන් වල ඉන්න දෙමළ අයට මොනවා දෙනවද කියලා කිවුවේ. මෙවට කියන්නෙ "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල"
මෙයත් බොරු පොරොන්දු දෙන්න දක්ෂයි වගේ...
බොරු එපා බොස් (ස)
සාදරයෙන් පිළිගනිමු (ස)
http://www.youtube.com/watch?feature=player_embedded (ස)
මෙයාලත් ලංකාවෙන් පුරුදු වෙලා , බොරදියේ මාළු බෑම කියන්නේ මේවට තමයි (ස)
අනේ හොදයි